නොනවතින නිරුවත් වීඩියෝ නිර්මාණ අතරේ වෙනසක් . වීඩියෝ සහිතයි

මෑතකදී සමාජ ජාල කැළඹු තවත් නිරුවත් වීඩියෝවක් පල වී තිබුනා අපි දුටුවා ,  අප පසුව මෙම නිර්මාණය ගැන සොයා බැලීමක් කිරීමේදී අපට මෙම සිංදුව කිහිපවරක්ම අසන්නට සිදුවුණා , එහි ගැබ් වී ඇති අරුත ගැන සලකා බලන විට සැබවින්ම එය අග්‍රගන්‍ය නිර්මාණයක් ලෙස සලකන්නට පුළුවන් , මෙම ලිපිය අප අඩවියේ පලකරන්නටද එය හේතුවක් උනා . සැබවින්ම මෙහි වචන ගැන සැලකීමේදී එක්තරා කාන්තාවකට ඈගේ ස්වාමි පුරුෂයා නැතිනම් පෙම්වතා අතින් සිදුවන අසාධාරණ කම්  ප්‍රමුක කොට ගෙන මෙය නිර්මාණය කර ඇත ,

වැඩි විස්තර නැතුව බලමු පහතින් .


Comments