( අඩු කුලේ පර හැත්ත )මල් සින්දු කාරයොන්ට දුවන්න දුන්න වස්ති .

මෑතකදී සිට අප කව්රුත් දන්න අදුනන වස්ති කණ්ඩායම "අඩු කුලේ පර හැත්ත ලෙස " පල කරමින් ප්‍රචාරයක් සමාජ ජලා තුල යවා ඇත ,  අද දවසේ නිකුත් වුන මෙය රැප් ඝනයේ ගීතයකි මෙය මගින් ලංකාවේ මල් සින්දු වලට සුපිරියට හින්ට් එක දී ඇත ,   මල් සින්දු කාරයෝ කරන්නේ සමාජය තුල දුක පැතිර වීමකි , මෑතකදී අනුරාධපුර පැවති රැප් සංගීත ප්‍රසංගයකටද මල් සින්දු කාරයෝ ( දෙකටම නැති කොයි වෙලාවෙත් අඩාගෙන ඉන්න අඩු කුලේ පර හැත්ත) විසින් මෙම ප්‍රසංගයට පුර්ණ විරෝධය පල කර ඇති බැව් දැනගන්නට ලැබුණි ,තවද මෙම ප්‍රසංගයේ මත්ද්‍රව්‍ය අලෙවි කරමින් පුජා නගරය අපවිත්‍ර කර බවටද චෝධනා කර ඇත . මල් සින්දු කාරයොන්ගේ ප්‍රසංග වල උන් බොන සිගරට් එකෙන් පුජා භුමිය අපවිත්‍ර නොවන්නේද ?
සැබවින්ම මල් සින්දු කාරයින් ගෝතයන් ලෙස සැලකීමට හැකිය  මන්ද මනුස්සයෙක්ගේ දුකක් මාකට් කර කුඩා ප්‍රමානයෙන් ස්‌වයං වින්දයනක් ලබන ගෝත මල් සින්දු කාරයොන්ට උදව් කරන ගෑනි පිට යැව්වා රේනෝ ( යන යන තැන )  ද සිල්වා මහතාද මල් සින්දු ගැන වැරදි ප්‍රචාර Hiru Gossip හරහා පල කර ඇත , සරලව පැහැදිලි වන දේ මොවුන් සියලු දෙනා " අඩු කුලේ පර හැත්තට "අයත් බවයි

මෙතනින් බලමු  .


Comments