Skip to main content

Posts

Featured

පාර්ලිමේන්තුවේ ඉන්න අන්තවාදීන්ට එරෙහිව නැගී සිටිනවා - නි.අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර

මිනුවන්ගොඩ සිදුවීම් වලට ආදාලව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍ය වරයා මෙලෙස අදහස් ප්‍රකාශ කළහ .  ආගමික අන්තවාදය නැතිනම් ත්‍රස්තවාදය වෙනුවෙන් කිසිදු අවස්තාවක මා මාගේ පාර්ලිමේන්තු දිවිය වසර 15ක් තුල මෙතක් කල් පෙනී සිට නැත , ඉදිරියේදීද පෙනී සිටින්නේද නැත , කව්රුත් තේරුම් ගත යුතු සත්‍ය නම් මෙය සිංහල බෞද්ධ රටක් මෙන්ම සියලු ජාතීන්ට එකට විසීමට සාමකාමී පරිසරයක් ඇති රටක් බවටය . එසේ පරිසරයක ජිවත් වන අප කිසිදු ලෙසක ජාතිවාදී , ආගම්වාදී , ත්‍රස්තවාදී ක්‍රියාවල නිරතවන්නට කිසිදු අවශ්‍යතාවයක් නැත . මිනුවන්ගොඩ ආසනයේ ආසන සංවිධායක වරයා ලෙස මෙන්ම ආණ්ඩුවේ  නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස මා හට පැවසීමට ඇත්තේ අප සියලු දෙනා අද පාර්ලිමේන්තුවේ සිටින්නේ මහජනතාව නිසා මෙන්ම අපගේ වගකීම ඔවුන්ව ආරක්ෂා කිරීමය . අනෙකුත් ජනතා නායකයන් කෙසේ වෙතත් මා මාගේ මිනුවන්ගොඩ ජනතාව ආරක්ෂා කිරීමට බැදී ඉන්නවා . එය එදත් අදත් හෙටත් මගේ යුතුකමක් . එම කරුණු සියල්ල හේතුකොටගෙන මා ආගමික අන්තවාදය හෝ ත්‍රස්තවාදය පෝෂණය කරන පාර්ලිමේන්තුවේ කිසිදු නියෝජනයකට සහයෝගය ලබා නොදී සිටින්නට තීරණය කළා . - නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණ

Latest Posts

අන්තර්ජාතික පාසල්වල ළමයින්ගේ අයිතිවාසිකම් වත්මන් රජය උල්ලංඝනය කරනවා

තවත් ප්‍රබල අලියෙක් නිදහස් පක්ෂෙට .

තමන්ගේ පක්ෂයටම වින කොටන බොරු පොරොන්දු රැජින .

( අඩු කුලේ පර හැත්ත )මල් සින්දු කාරයොන්ට දුවන්න දුන්න වස්ති .

නොනවතින නිරුවත් වීඩියෝ නිර්මාණ අතරේ වෙනසක් . වීඩියෝ සහිතයි

සමන්ත බද්‍ර භික්ෂුවක් නෙවේ - බුද්ධ සාසන අමාත්‍යංශයේ ප්‍රකාශයක් .

අනුෂ්ක සමලිංගික ඇරයුමකට දුලාජ්ට ආරාධනා කරයි . - වෙඩින් එකකදී

ගණිකා ව්‍යාපාරය වෙනුවෙන් ගබ්සාව නීති ගත කරන අපේ රටේ යහපාලනය.

ශ්‍රී ලංකාවට Facebook තහනමක් .

දිනේෂ් හේමන්තගේ සරාගී ආදර කතාව එලියට