Skip to main content
ගණිකා ව්‍යාපාරය වෙනුවෙන් ගබ්සාව නීති ගත කරන අපේ රටේ යහපාලනය.
ශ්‍රීලංකාව යනු බෞද්ධ ශිෂ්ටාචාරයකට හිමිකම් කියන පුරාණයේ අභිමානවත් රටකි , නමුත් කෙමෙන් කෙමෙන් කාලය ගෙවෙත්ම අප රටේ අනාගතය ගැන විශාල බියක් ඇති කරන පුවත් වාර්තා වෙන්නට පටන් ගෙන ඇත , මේ දිනවල බහුල ලෙස සැමදෙනාගේ කතාවට ලක් වී ඇත්තේ ගණිකා ව්‍යාපාරය වෙනුවෙන් නීතිගත වන්නට යන ගබ්සා පනත පිලිබදවයි , ළමයෙක් කුස තුල මෙලොව එලිය දකින්නටත් මත්තේ මරා දමන්න යන පනත අප රටේද මතු දිනෙකින් සම්මත වනු ඇත, මිනීමැරුමක් යනු ලොව ඇති භයානකම පාපයයි , මෙම පාපයට අස් වැසිල්ලක් වන අප රටේ දේශපාලු පාපතරය්න්ටද යන්න අපායක් වක් නැති වීම නොරහසකි , හොරකම් කරත් කමක් නැත , එයින් කුසට පහරක් පමණක් වදී නමුත් කුසේ ඉන්න තම දරුවටත් පහරක් වදින තුරු නිහඩව ඉන්නා සිංහලයන් මෝඩයන්ය , මෙම පනත අප රටේ කිසිම දාක සම්මත නොවේවා යන්න මගේ ප්‍රාර්ථනයයි , එය ඔබෙත් ප්‍රාර්ථනය නම් මෙය වන තුරු නිහඩව නොසිටින්න
ස්තුතියි !
සිංහල ගොසිප් නිව්ස් කාර්යමණ්ඩලය
Comments
Post a Comment