සමන්ත බද්‍ර භික්ෂුවක් නෙවේ - බුද්ධ සාසන අමාත්‍යංශයේ ප්‍රකාශයක් .
සමන්තබද්‍ර හිමි යනුවෙන් නම් කරගන්නා පුද්ගලයා මෑතකදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් බුද්ධ සාසන අමාත්‍යංශයට ලැබුනු ලිපියකට ප්‍රතිචාර දක්වමින් ඔවුන් මෙසේ ප්‍රකාශ කල සිටියහ .
සිරි සමන්තබද්‍ර යන නමින් අප අමාත්‍යාංශයේ භික්ෂුවක් ලියාපදිංචි වී නොමැති බවයි . එවිට අපට ඇති වූ ප්‍රශ්නය වන්නේ මෙහි ලියාපදිංචි වී නොමැති භික්ෂුන් අප රටේ සිටිය හැකිද පිලිබදවයි , මෙම ප්‍රශ්නය අප ප්‍රාදේශීය ස්වාමින් වහන්සේ නමකට යොමු කල විට එතුමන් පවසා සිටියේ අප රටේ වැඩ සිටින සියලුම භික්ෂු / භික්ෂුණි යන සියලු දෙන අමාත්‍යංශයේ ලියාපදින්චි විය යුතු බවයි එසේ නොමැති සියල පුද්ගලයන් බොරු ධර්ම වාධින් නැතිනම් මුල ධර්ම වාධින් ලෙස හදුන්වන බවත් එතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය .
Comments
Post a Comment