ශ්‍රී ලංකාවට Facebook තහනමක් .

අද  දින සිට ලංකාවේ ෆේස්බුක් සමාජ ජාලය පාවිච්චි කරන්නන් හට තහනමක් පමුණුවමින් අප රටේ වත්මන් ජනාධිපති වරයා ඔහුට ලක් වී ඇති අප්‍රිය ජනක සිදුවීම් මුලික කොටගෙන මේ පිළිබද ෆේස්බුක් අඩවියේ නිර්මාණකරු වන මාර්ක් සුකර්බර්ග් ව දැනුවත් අර ඇති බව විශ්වාස වන්ත ආරංචි මාර්ග මගින් දැනගන්නට ලැබී ඇත , කෙසේ වෙතත් අද සිට ලංකාවේ සියලු ෆේස්බුක් ගිණුම් නිසැක පරීක්ෂණයක් සදහා භාජනය වන බැවින් ඒ සම්බන්දව ඇති වන ගැටළු කාරී තත්වය ගැන කාරුණික වන බැවින් ශ්‍රීලංකා රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියේය , මෙලෙස සම්බාදක පැනවීමට හේතුව වී ඇත්තේ අප රටේ ජනාදිපති තුමාට මෙම ෆේස්බුක් සමාජ ජාලය තුලින් ඇති වන නිරන්තර මඩ ක්‍රියාවලිය මර්ධනය කිරීමටයි .මෙය ඉදිරියටත් වුවොත් මේ සම්බන්දව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද දැන ගන්නට ලැබිණි .

- විශ්වාසවන්ත ආරංචි මාර්ග - 


Comments