බොරු කියා ළමයි මුලාවේ දාන ගුරුවරයෙක්

මීගමුවේ ප්‍රසිද්ද අමතර පන්ති ආයතනයක තොරතුරු තාක්ෂණ වේදය සහ විද්‍යාව හා තාක්ෂන විෂය උගන්වන මොහු පවසන්නේ මොහු විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයෙකි ලෙසයි , නමුත් අප සොයා බැලු විට මොහු උගන්වන කිසිම විශ්ව විද්‍යාලයක් ලංකාවේ නොමැත , මෙසේ බොරු ප්‍රචාර යවමින් අනාගත පරපුරේ ඔලු එහෙම්පිටින්ම කා දමන මොහු වගේ ගුරුවරයෙක් ළමයින්ගේ අනාගතයට කැළලක් නොවේද ?  ඒ අදාළ ආයතනයේ අධ්‍යක්‍ෂක තුමනි  මේ ඔබගේ අවදානය පිනිසයි , මේ ගුරුවරයා තව දුරටත් ඔබ ආයතනයේ තබා ගත්තොත් එම ආයතනයට විරුද්ධව පියවර ගන්න බව දෙමාපියන් විසින් තරයේ කියා සිටියේය .

Comments