රවී වෙනුවෙන් බුකිය හෑශ් ටැග් රැල්ලකින් රත් වෙයි.

රවී කරුණානායක අමාත්‍යවරයාට පළමු වර මෙන්ම දෙවන වර ඉදිරිපත්කල විශ්වාසභංග යෝජනා වන් දෙකෙහිදීම රවී කරුණායක මැතිතුමාට සමාජ මාධ්‍ය වලින් දැඩි ලෙස පහර දෙනු දක්නට ලැබුණා. නිර්දය ලෙස විවේචනය කරනු දක්නට ලැබුණා. බොහෝ දෙනෙක් විස්වාස කරණු ලැබුයේ රවී කරුණානායක අමාත්‍යවරයා සමාජ මාධ්‍ය සහයක් නොලැබෙන අමාත්‍යවරයෙක් බවටයි.

නමුත් එක්වරම අමුතුයමක් සිදුවුනා #we_are_with_ravi නමින් යොදාගත් හෑශ් ටැග් එකකින් එක්වරම මුහුනු පොත පුරා විශාල රැල්ලක් හමාගෙන ගියා. මේ වන විට බොහෝ ඉසවු ඒ රැල්ලෙන් තෙත්ව හමාරයි. රවී  ගැන මොකවත් කියාගන්න බැරිව ගොළුවුන, රවී දෙස නිහඩව බලාසිටි අය පමණක් නෙවෙයි රවීව දැඩිලෙස විවේචනය කල පුද්ගලයින් පවා මේ වන විට රවී කරුණානායක අමාත්‍යවරයා ගැන කතා කරන මට්ටමට ඇවිල්ල.

මෙහෙයුම ක්‍රියාත්මක වෙන්නෙ ස්වාධීන කණ්ඩායමක් හරහා කියල තමයි තොරතුරු සොයා බලපු අපිට දැනගන්න ලැබුනේ. කාලෙකට පස්සෙ මුහුණු පොතෙන් දේශපාලන බලවේගයක් වෙනුවෙන් මෙතරම් සංවිධානාත්මකව මෑත කාලීනව ක්‍රියාත්මකවූ කිසිදු දේශපාලන ක්‍රියාන්විතයක් නොමැති බවයි මුහුණු පොතේ ක්‍රියාකාරීන් කියන්නෙ

ඔවුන් අමාත්‍ය රවී කරුණානායක  මැතිතුමාට සහය පලකරමින් මුහුණුපොතට එක්කල චායාරුප කිහිපයක් පහතින්







Comments