Skip to main content
තවත් ප්‍රබල අලියෙක් නිදහස් පක්ෂෙට .
කටාන ආසනය යනු ශ්‍රිලංකාවේ ජන්ද කොට්ඨාසයන්ගෙන් ප්‍රබල එකකි. අමතක කල නොහැකි කරුණ වන්නේ අප සිංහල සිනාවේ ප්‍රකට නළු විජය කුමාරතුංගයන්ද ජන්දයට සහභාගී වූ කොට්ඨාසය මෙය වීමයි. අප මේ කතා කරන්නට සැරසෙන්නේ සැබවින්ම එක්සත් ජාතික පක්ෂෙන් සිදුවූ ප්‍රබල අසාධාරණ ක්‍රියාවලියක් ගැනයි . ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සදහා කටානේ කොට්ඨාස අංක 2 යටතේ තරග වැදීමට සිටි කුසල් නවරත්න යනු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රදේශයේ ප්‍රබල ක්‍රියාකාරී දේශපාලකයෙකි .
පක්ෂය තුල විවිධ තනතුරු ඇතත් විශේෂයෙන්ම ගියවර පවතී පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයෙකු වන මොහු එම සුදුසු කම වත් නොතකා අදාළ සංවිධායක වරයා විසින් මොහුව කපා හැර ඇත. එයට හේතුව වන්නේ අදාළ සංවිධායක වරයාගේ මල්ලි කෙනෙකු මොහු වෙනුවෙන් එම කොට්ඨාසය සදහා ආදේශ කිරීමයි . එම පුද්ගලයාට ප්‍රදේශයේ අවුරුදූ පහක ස්ථිර පදින්චියවත් නොමැති යකි.
පාලකයන්ගෙන් ඇසීමට ඇත්තේ , මෙයද ඔබ ජනතාවට උරුම කරනවායි කියූ යහපාලනය ද යන්න පමණි.
ඔවු විසින් තම සමාජ ජාලයන් තුල පල කෙරු ලිපි කිහිපයක් පහතින් .
Comments
Post a Comment