Skip to main content
තමන්ගේ පක්ෂයටම වින කොටන බොරු පොරොන්දු රැජින .
මෑතකදී ජනමාධ්‍ය තුලින් උස්සා තැබූ හිමාශි සමරක්කොඩි යන මැය දිවුලපිටිය ආසනයේ කාන්තාවකි , ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යන මැය ලබන අවුරුද්දේ පාසල් යන දරුවන් සදහා පොත් බෙදාදීමේ වැඩසටහනක් පටන් ගෙන ඇති අතර , ගම්මාන කිහිපයකින් ලැබුණු පැමිණිල්ලක් අනුව අපි මෙය මෙලෙස සටහන් කිරීමට තීරණය කළෙමු . පොත් කට්ටල ලබා ගැනීම සදහා ප්‍රදේශ වාසීන්ගෙන් යම් කිසි මුදලක් එකතු කරගෙන ඇති අතර එම මුදල් ගැන විමසන විට මැය ඉතා කලහකාරී ලෙස හැසිරී විමසන්නට පැමිනි මිනිසුන්ටද පරුෂ වචනයෙන් බැන වැදී එලවා දමා ඇත තවද ගම්වාසින් පවසන පරිදී මැය මෙවර පළාත් පාලන මැතිවරණයට සභභාගි වීමට නියමිත බව පවසා මෙවැනි කුඨ උපක්‍රම තුලින් චන්දය බලාගැනීමට යන බවයි ඔවුන් පවසන්නේ , කෙසේ වෙතත් මැය ලබා දුන්නාවූ පොත් ලබාගැනීමේ අයදුම් පතද අප සතුව පවතී , පක්ෂයේ නිල ලාංචනය භාවිතා කරමින් පක්ෂය හෑල්ලු කරන මෙවැනි මිනිසුන් තවත් පක්ෂයට ලං කර ගැනීමෙන් සිදුවන්නේ පක්ෂය තුලට ඇති ජනතා ප්‍රසාධය ක්‍රමක්‍රමයෙන් ගිලිහි යාමකි , මැය ගැන වගකීම ජනතාව සතුයි .
Comments
Post a Comment